ඔබේ හිඟන මන්ත්‍රී මෙහෙම තෝරන්න
Filed Under (සංස්කෘතික) by මී හරකා on 12-03-2010
ලංකා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර යැවීමේදී 5 % ආදරනීය බූරු ජනතාව විසින් අනුගමනය කරන කරුණු:
-
මන්ත්‍රීවරයා වැඩි උගත්කමක් නැති ටිල්වින් වගේ කුඩුකාරයෙකුගේ මූනක් ඇති පුද්ගලයකු විය යුතු ය.
-
ලාල්කාන්ත වගේ කිසිදාක පොතක් පතක් කියවන්නකු නොවිය යුතු ය.
-
සෝමවංශයා වගේ ඔහුට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තිබිය යුතු ය.
-
අජිත් වගේ හිස, කඳ, ගාත්‍රා වෙන් කර හඳුනා ගත නොහැකි විය යුතු ය.
-
අනුරකුමාර වාචාල විය යුතු ය.
-
මිනීමැරීමේ හා ගල්කටස්වලින් වෙඩිතැබීමේ සහ මැරකම් කිරීමේ හැකියාව තිබිය යුතු ය.
-
නමට අගින් හෝ මුලින් පොඩි මල්ලි, ලොකු අයියා, 67 අක්කා, රතු අම්මා, ලාල් චන්ඩි, ආදරනීය, කුඩුකේඩු වැනි විශේෂණ පදයක් තිබිය යුතුය.
-
සෝමවංශයා වගේ මීහරකා බල්ලො තොපි වලත්තයා වගේ කටේ තොලේ නොගෑවී කුණුහරුප කිව හැකි විය යුතු ය.
-
මංගලගෙන් හා ආරිය බුලේගොඩගෙන් ඉගෙනගත් විවිධ භාවිතාවන්ගෙන් පදම් වූ පුරුෂ හෝ ස්ත්‍රී ලිංගයක් තිබිය යුතු ය.
-
89 දී මෙන් වඩා ගත ළමයින් සමගම කාන්තාවන් මැරීමේ හැකියාව තිබිය යුතු ය.
-
පක්ෂ අරමුදල්වලින්, වාහන වලින්, රජයේ ආයතනවලින්, පිටරටවලින් NGO වලින් සොරකම් කිරීමේ කෙළ පැමිණියකු විය යුතු ය.
-
වන්ද්‍රිකා එක්කත් ඉඳල, මහින්ද එක්කත් ඉඳල , රනිල් එක්කත් ඉඳල අන්තිමට මීනී කන්දක් මරපු හමුදාකාරයත් එක්කත් ප්‍රතිපත්තියක් නැති බුරු ප්‍රතිපත්ති හදන්නන් විය යුතු ය.

-
වයස, තරාතිරම, ගෑනු, නොබලා බලවන්තයන් ඉදිරියේ වැඳ වැටෙන්නෙක් හා දුබලයන්ට අනුකම්පා විරහිත ලෙස වෛර කරන අයෙක් විය යුතු ය.
-
89 දී කලාක් මෙන් හමුදා පවුල්වල ගෑනු මරන, විරුද්ධවාදීන්ගේ ගෙවල්වල බඩු හොරකම් කරන කිසිදු තෙතක්, මෙතක් නැති ගූ වැඩ කරන අයෙක් විය යුතු ය.
-
මල් වට්ටි ඉස්සර කරගෙන ගොස් නුවර බිස්නස් කාර පන්සල් වල ලොකු උන්නාන්සේලාගෙන් පල්වෙන බයියන් විය යුතු ය.
-
යුඇන්පියේ වැසිකිළිය සොදා ගූ කෑ ලොක්කන් සිටිනා, වාමාංශික, මාක්වාදී, චේගුවේරා වාදී, ලෙනින්වාදී, සමාජවාදී , පක්ෂයක සාමාජිකයෙකු විය යුතුය.

අපි නැතුව මේ රට දියුනු කරන්න මේ කපේදී බැරිය. අපි නියම පැලෑන් තමයි අන්ඩුවට දුන්නෙ ඇයි රට වලට වැඩපිළිවෙල… වැව් හෑරීම…යූ ඇනපී ආන්ඩුවට කෙලවීම, ඉන්දියාවට පලුයන්න බැනීම අපේ වැඩ තමයි. අපේ ඇමතිවරු මාසෙන් රට සුරපුරයක් කරපු කට්ටිය තමයි.
එතකොට අපිට හිතෙනවා අපිටම චන්දය දාගන්න තිබුනනම් හොඳයි කියල. අයි අපේ පෝස්ටර්…එවා නියම වැඩ ආ… අපි දාන්නෙ සෙරෙප්පු විතරයි. චේ ගෙ තොප්පියට මං හරීම ආසයි. ඒක දැම්මම අපි නිකං චේමයි කියල මිනිස්සු හිතනව ඇති.



ඇය යැංකිය. රූමත්ය. ඩිකීගේ දියනියය. ඩිකී වසර ගනනාවක් කවා පොවා පස්ස සෝදා ඇතිදැඩිකල දියනියය. ඇය හදා වඩා ගැනීමට ඩිකී ලංකාවේ ධනවත්ම උගත්ම උත්තූංග දේහධාරී පුරුෂයෝ සහ ඇගේ ආවතේවයට ලෝක සුරූපිනියන් ඇතුළු කාන්තා රත්නයන් පත්කළේය. ඩිකී මෙලොවදීම නිවන් අවභෝදකොට මිය පරලොව ගියේය.
දෙවන වරට පොදු පෙරමුණනම් කන්‍යාවිය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා නැමැති මල්වර තරුණියට පියෙකු විය. එම ජවනිකාව එක් යුගයක අවශ්‍යතාවයක් විය. චන්ද්‍රිකා ජවිපෙ නැමැති පූර්වජ පියා ප්‍රතික්ෂේප කල අතර ඇය රටෙන් භාගයක්ද අවසන් කලේය. එකල ටිල්වින්, සෝමෙ, ඇතුළු සියළුදෙනාම ජවිපෙ නම් කේප්ප පිරිමියාගේ ලිංගය වූ අතර ශුක්‍රානු නිපදවන වෘෂන කෝෂය වූයේ විමල්ය. එහිදී ජාතියේ ආසාව අනුව විමල්ගේ කැමැත්ත මත ජවිපෙ නම් අනියමි සැමියා නැවත මහින්ද නැමැති පිරිමි දරුවා බිහිකලේ චන්ද්‍රිකා නැමැති අක්කන්ඩියගේ අකමැත්ත මතය.
රනිල්ට දේශපාලනය ගැලපන්නේ නැත යැයි පැවසීම වැරදිය. රනිල් දේශපාලනයේදී මහත්මයෙකි. ඔහු විපක්ෂනායක කම දරමින් මේ රටේ ජනතාවට ජාත්‍යන්තර ආරක්ෂනයක් ලබාදේ. ඒ කාර්‍යයට ජවිපෙ හෝ රජය ගැලපෙන්නේ නැත. ජේ.අර් ගෙන් දේශපාලනය හැදෑරූ අයෙකු හැර එම කාර්‍යයේ නිරතවීම ඔනෑම අයෙකු ඇන ගන්නා තැනකි. ඔහු මෙම ජනාධිපතිවරයා යටතේ අගමැතිකමටද සුදුසු අයෙකි.
පොඩි කාලේ ඇසුරු කලේ ඔක්කොම දේශපාලනික ස්ථරයේ ප්‍රභූන්ය. සමාන්‍ය මිනස්සුත් එක්ක ගැටිලා ඔහුට පුරැද්දක් නැහැ. ඒ හින්දා මෙතුමා පොඩි මිනිසුන්ට හදවතින්ම අනුකම්පයි. එහෙත් පොළවේ පය ගහන්න දන්නේ නැත. එනිසාම සාමාන්‍ය ජනතාව මෙයාට කැමති නැත.
